අපෙන් පනිවිඩයක්

 

පරිණාම වාදයේ යතාර්ථය

බොහෝ පුද්ගලයින්ගේ මතය වන්නේ පරිණාමවාදයේ සමාරම්භකයා චාල්ස් ඩාවින් බවත් එය විද්‍යාත්මක වශයේන් ප්‍රායොගිකව හෙළිදරව් වූවක් බවත්ය. අප පරිණාමවාදයේ ඉතිමාසය පිළිබඳව ගැඹුරෙන් අධයනය කළහොත් අපට පෙනී සිටින්නේ 19 වන සියවසේ ලෝකයේ වයාප්තවී තිබුනු භෞතික වාදයෙන් පරිණාමවාදය ගොඩනැගී ඇති බවය. භෞතික වාදය යනු විශ්වයේ ඕනේම දෙයකට භෞතික පැවැත්මක් තිබෙන අතර විශ්වය බිහිවීමට හේතු වන්නේද එම භෞතික ද්‍රව්‍ය අතර ඇති වුනු භෞතික ප්‍රතික්‍රියා වන අතර විශ්වයේ ආත්මය ‍හෝ ප්‍රාණය යනුවෙන් කිසි ම දෙයක් නොපත්නා බව පවසන එක්තරා වාදයකි. කෙසේ හෝ 20 වන සියවසේ දී විද්‍යාත්මක සොයා ගෙනීම් වලින් භෞතික වාදය සම්පූර්ණයෙන්ම මීත්‍යාවක් බව සොයා ගන්නා ලදී.
ප්‍රසිද්ධ ජීව විද්‍යාඥයෙකු වන ඩග්ලස් ෆුටුයාමා මෙසේ පවසා තිබේ.
ඩාවින් භෞතික වාදය අනාගතයට ගෙනයාමට සවභාවික වද්‍යාව සමඟ භෞතික විද්‍යාව මිශ්‍රකොට ඩාවින වාදය ලෙස නම් කළහ.
එමෙන්ම ඩාවින් වාදයේ එක් වාදයක් පවා විද්‍යාතමක වශයෙන් නිවෙරදි බව ඔප්පු කළ නොහෙකි අන්දකාර මයාවකි.
ඩාවින් වාදයේ මිත්‍යාව “ජීවිතයේ ගැටුමකි”
චාල්ස ඩාවින් තමාගේ න්‍යාය ගොඩ නැගිමේ දී මූලික කරුණක් ලෙස මෙය ඉදිරිපත් ක‍ළේය.
“ජීවිතය සඳහා නොනිමි අරගලයක්ද, සිථිර වූ ගෙටුමක්ද සවභාදහමේ පවතී. බලවත් සෙමවිටම දුබලයා අභිභවන අතර එය සංවර්ධණයට රුකුලක් දෙයි ”
චාල්ස් ඩාවන් ජීවයේ ආරමභය යන ඔහුගේ කෘතියේ උපතේමාව වශයෙන් සඳහන් කර ඇත්තේ ස්වභාවි වරණ වාදය සහ ජීවන අවශ්‍යතා සඳහා ඇති වන තරඟයන් මගින් බිහිවු ජීවයේ ආරම්භය ලෙසයය.
ඉහත සඳහන් ඩාවින් වාදයේ සාධකය රුකුලක් කරගෙන ඇඩොල්ෆ් හිට්ලර් යුදෙව්වන් හා ක්‍රිස්තිනිකයින් දහස් ගනණක් විනාශ කලේය. ඩාවින් වාදය මගින් ලොව් සාමය හා සමාදානය නැතිවි ගොස් හමාරය. විද්‍යාමක වශයෙකන් ද ඔහුගේ වාදය ප්‍රායොගික නොව්.

 

ඩාවින් වාදයේ කඩා වැටීම.
ඩාවින් වාදයේ මුල් පියවරම ගැටළුවන් හා ප්‍රශ්නාථයන් රැසක් මගින් පිරිපුන් වූවක් වේ. එයට හේතුව වන්නේ වරථමානයේ පරිනාමවාදීන් පවා ලෝකයේ බිහිවු ප්‍රථම ප්‍රොටින‍යේ සැකසුම හා ආරමභය පළිබඳව විසථර කරීමට නොහෙකි වීමයි.
ජිවීන් ගේ අරමභය වශයෙන් ඩාවින විසින් යොජනා කර ඇති ප්‍රථම ප්‍රෝටීනයේ ද බිහිවිම සම්භාවිතාවයේ න්‍යායයෙන්ද භෞතික විද්‍යාව මගින් ද රසායනික වීද්‍යාව මගින්ද ඔප්පු කළ නොහකිය.
ඩාවිනගේ සූත්‍රය අනුව යම් කිසි තනි ප්‍රෝටීනයක් වාසනාවකට සවයංවම බිහිවී පසුව එම ප්‍රෝටීනයේ සෛල තනා ලෛ මගින ඉතා සංකීර්ණවූ ජීවීන් බිහි වූ බව පැවසීම යථාරථයටද තාක්ෂණික ලෝකයට ද පටහැනි වූවක් නෙවේද?
ඩාවින ගේ විශ්වය බිහිවීම පිළිබඳ සූත්‍රය කොතරම් දුරට නිවැදි වේදැයි සොයා බැලීමට අපට කුඩා පරිකෂණයක් කළ හැකිය. ජීවින් දේහයේ පවතින මූල ද්‍රව්‍ය වන කාබන්, පොස්පරස්, මැග්නිසියම්, යකඩ වැනි මූල ද්‍රව්‍යයන් භාජනයකට දමා එයට එමයිනෝ අමලයද මිශ්‍ර කළහොත් එමගින් ජීවක් නිපද වේද? එය 100% ක්ම අනපේක්ෂිත උතිසහයකි. සම්භාවිතාව අනුව ඩාවිනගේ සූත්‍ර නිවැරදි වීමට ද 10 950 යන ඉතා අවම ප්‍රමාණයක් ඉඩ තිබේ.
ඔනේම ද්‍රව්‍යක් ජීවයක් හෝ ප්‍රාණයක් නොපවතින අතර ජීවයක් ලබාදීමට හැකි වන්නේ සරවබලධාරි, සර්වබලසම්පන්න දෙවියාට පමණී.
මිනිසා බිහි වූයේ වඳුරා ගෙන්ද?
වඳුරන් වැන්ස් වීම් වලට හා සංවර්ධණයට භාජනය වීමෙන් මිනිසාගේ උප්පත්තිය සිදුවූ බව ඩාවින් පවසන්නේ වඳුරා හා මිනිසා අතර හැඩරුවෙන් යම්කිසි සමාන ලක්ෂණ පිටීම නිසාය. හැඩරුවට අමතරව අන් කිසිම විදිහකින වඳුරා හා මිනිස සාමාන යැයි ඔහුට පැවසීමට නොහෙක. ඔහු පවසන දේ නිවැදි වේ නම් රයිනෝසරිස් කුරුමිනියා හා රයිනෝසිරස් සත්වයා අතර සමානකම් බහුලව පවතීයි. එහෙත් රයිනොසිරස් කුරුමනියා ආත්‍රෝපෝඩා විශේශයට අයත් කෘමියෙකු වන අතර රයනෝසිරස් ක්ෂිරපායි සත්වයකි. එවිට රයිනෝසරස් බිහි වූ යේ රයිනෝසරස් කෘමියාගෙන් යැයි කිව හැකි ද?
හැකියා මගින් සැසදුව හොත් මිනිසාට ඉතා සමීප වන්නේ මීමැස්සාය.මිමෙස්සා තමාගේ මිවදය සෑදීමදී මිනිසාගේ ඉනාජිනේරු දකෂතාවය පෙන්නුම් කරයි. එසේ නම් මිනිසා මීමැස්සන් ගෙන් බිහි වුයේද? යනුවෙන් ප්‍රශ්ණයක් නැගී සිටියී.
විද්‍යයත්මක් වශයෙන් මිනිසා හා වඳුරා අතර බොහෝ වැනස් කම් පවතියි. වඳුරෙකු සාමාන්‍ය සත්වයින් මෙන් සීතීමේ හැකියාව, තීරණ ගැණිමේ හැකියාව, කථා කිරීමේ හැකියාව වැනි දේවල් වලින් ඉතාමත් සීමිත වූ සත්ව වර්ගයකි. එහෙත් මිනිසා සවාධීනව ක්‍රියා කළ හැකි, ක්‍රියාශීලී, සිතිමේ හැකියාව ඉහල වශ‍යෙන් පවතින සත්වයෙකි.
ඩාවින්වාදය පරිණාවාදීන් විසින්ම ප්‍රතික්ෂෙපකර තිබේ. එයට හේතුව වන්නේ ඩාවින් වාදය විද්‍යාත්මක වශයෙන් මිත්‍යාවක් බැවින්ය.
නිගමනය:
ඩාවින වාදය පිළිගැනීමට හැකි වන්නේ කිසිඳු සිතීමේ හැකියාවක් නොලැබූ, ස්වාධීන නොවන, විද්‍යාව පිළිබඳ දැනුමක් නොපවතින පුද්ගලයින්ම පමණි. නමුත් මිත්‍යාවක් ආවරණය වී ඇති සිර්‍ථර වූ සත්‍ය වන්නේ “ජීවීන්ගේ ආරම්භය සර්වබලධාරි අල්ලාහ් තආලා ය. ඔහුගේ අසීමිත බලයෙන්, ඥානයෙන් හා ශක්තියෙන් මුළු මහත් විශ්වයම බිහිකර ,පරිශීලනය කරමින් පරිපාලණය කරන්නෙය.”
කතෘ : අස්කියා ජමාල්ඩීන්
          තවිසීෆ් අහමඩ්

 

ල ඟදීම බලාපොරොතතුවන්න